Saturday, February 07, 2026
Follow Us
ගතවූ දින 4තුළ අධිවේගයෙන් රු. මිලියන 135ක්

සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේ දින 04ක් තුළ අධිවේගී මාර්ගයේ ආදායම කැපී පෙනන ලෙස ඉහළ ගොස් ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

දින හතරක් තුළ රුපියල් මිලියන 135ක් අධිවේගී මාර්ග වලින් උපයා ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සදහන් කරයි.

(Aruna)