Saturday, May 18, 2024
Follow Us
මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 598ක් දක්වා ඉහළට

කොවිඩ් – 19 වෛරසය ආසාදනයවීමෙන් සිදුවූ මරණ දෙකක් ඊයේ (11) දිනයේදී ද වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 598ක් දක්වා ඉහළ ගොස් තිබේ.

(Aruna)