Saturday, March 28, 2026
Follow Us
නුගේගොඩ වෙළෙඳ සංකීර්ණයක ගින්නක්

නුගේගොඩ ප්‍රදේශයේ වෙළෙද සංකීර්ණයක හදිසියේ ගින්නක් හටගෙන තිබේ.

පොලීසිය පැවසුවේ අද පස්වරුවේ නුගේගොඩ ගුවන් පාලම අසළ පිහිටි මහල් පහකින් සමන්විත ගොඩනැගිල්ලක ගින්නක් හටගත් වයි.

ගින්න මැඩපැවැත්වීම සදහා ගිනිනිවීමේ සේවා රථ දෙකක් එම ස්ථානයට ගොස් ඇති බව ද පොලීසිය පැවසීය.

(Aruna)