වෙළෙඳපොළේ අලෙවියට තබා ඇති පොල්තෙල් සම්බන්ධයෙන් සිදු කළ නියැදි 109ක ඇෆලටොක්සීන් විෂ රසායනිකය නොමැති බවට තහවුරු වී බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළේය.
වෙළෙඳපොළේ අලෙවියට තබා ඇති පොල්තෙල් සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරිය විශේෂ විමර්ශනයක් ආරම්භකර තිබුණි.
දිස්ත්‍රික්ක 25ම ආවරණයවන පරිදි සාම්පල ලබා ගෙන එම සාම්පල පරීක්ෂණ සඳහා පොල් පර්යේෂණ අංශය වෙත යොමු කර තිබේ.
(Aruna)