Sunday, July 06, 2025
Follow Us
ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිතයින් 228ක් වාර්තා වෙයි

යාපනයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් යම් මට්ටමකින් ඉහළ ගියද, සමස්ථයක් ලෙස මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් ඉහළ යාමේ ප්‍රවණතාවක් දක්නට නොලැබෙන බව යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී යුද්ධ හමුදාපතිවරයා මේ බව කියා සිටියා.

මේ අතර ඊයේ දිනයේද අලුතින් කොරෝනා ආසාදිතයින් 228 දෙනෙකු හදුනා ගෙන තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ථ ආසාදිතයින් ගණන 94,564ක්. කෙසේවෙතත් ඉන් 91,272 දෙනෙකු ම දැනටමත් පූර්ණ සුවය ලබා අවසන්.

(Neth)