එළඹෙන උත්සව සමයේ ව්‍යාජ නෝට්ටු සංසරණය වීමේ වැඩි අවධානමක් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
රුපියල් 5000 සහ දහසේ ව්‍යාජ නෝට්ටු මුද්‍රණය කර ඇති බවට පොලිසියට තොරතුරක් ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
මෙම සිද්ධීන් සමඟ ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය සම්බන්ධයෙන් ජනතාව දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මහජනතාවට දැනුම් දෙයි.
(Aruna)