Wednesday, July 09, 2025
Follow Us
කොවිඩ් මරණ සංඛ්‍යාව 532ක් දක්වා ඉහළට

කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමෙන් තවත් පුද්ගල මරණ 5ක් සිදුවූ බවට සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කරයි.

ඒ අනුව මෙරට තුළ සිදුවූ කොවඩ් මරණ සංඛ්‍යාව 532ක් දක්වා ඉහළ ගොස් තිබේ.

(Aruna)