Monday, September 28, 2026
Follow Us
කොවිඩ් මරණ 05ක්

කොවිඩ් ආසාදිත මරණ 05ක් ඊයේ (22) වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරනවා.

මේ අනුව මෙරට වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ ගණන 450 කි.

(Aruna)