කොවිඩ් මරණ 445 දක්වා ඉහළට කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමෙන් මෙරට තුළ ඊයේ (21) දිනයේදී ද මරණ 10ක් සිදුව තිබේ. ඒ අනුව මෙරට තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමෙන් සිදුවූ සමස්ත මරණ සංඛ්‍යාව 445ක් දක්වා ඉහළ ගොස් ඇත. (Aruna)