Monday, February 09, 2026
Follow Us
නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා දිය යුතුම නම් ජනමත විචාරණයක් පවත්වන්න- අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ

වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ විසින් වරාය වෘත්තිය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමි හමුවූ අවස්ථාවේ උන්වහන්සේ පවසා සිටියේ කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ඉන්දියාට ලබාදීම කළ යුතුම නම් ඒ සඳහා ජනමත විචාරණයක් පැවැත්වීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවයි.

එම සාකච්ඡාවට සහභාගි වූ රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය සභාපති අනුරුද්ධ පාදෙනිය මහතා කියා සිටියේ උන්වහන්සේගේ ඒම යෝජනාව රජයට දැනුම් දෙන බව තම සංගමයට දැනුම් දුන් බවයි.

(Lanka Leads)