Monday, February 09, 2026
Follow Us
ආයුර්වේද රෝහල්වල තදබදයත් ඉහලට, රජයේ අවධානය යොමු විය යුතුයි

ආයුර්වේද රෝහල්වලින් වාර්තා වන සාමාන්‍ය රෝගීන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවත් මේ සම්බන්ධයෙන් විශේෂ සායන ක්‍රියාවලියක් දැනටමත් ක්‍රියාත්මක කර ඇති බවත් රජයේ ආයුර්වේද වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ සම ලේකම් වෛද්‍ය උදාර අතපත්තු මහතා සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු විය යුතු බව ද ඔහු වැඩිදුරටත් පවසයි.

(Lanka Leads)