Thursday, April 25, 2024
Follow Us
තවත් කොවිඩ් මරණ දෙකක්. සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 276 දක්වා ඉහළට

තවත් කොවිඩ් - 19 වෛරස් ආසාදිතයින් දෙදෙනෙකුගේ මරණ පිළිබඳ තොරතුරු ඊයේ (21) රාත්‍රියේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

(LNW)