මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 264 දක්වා ඉහළට කොවිඩ්-19 වෛරසය ආසාදනයවීමෙන් මෙරට තුළ තවත් මරණ 08ක් ඊයේ රාත්‍රීයේදී වාර්තා විය. මෙලෙස මියගිය පුද්ගලයින් අතර එක් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් 7දෙනෙකු ද වේ. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 264 දක්වා ඉහළ ගොස් ඇත. (Aruna)