Tuesday, February 10, 2026
Follow Us
ඉදුරුව තුන්දූව හුදකලා බවින් නිදහස් කරයි

කඵතර ඉදුරුව ප්‍රදේශයේ තුන්දූව නැගෙනහිර සහ බටහිර යන ප්‍රදේශ දෙක මේ මොහොතේ සිට හුදකලා බවින් නිදහස් කරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

එමෙන්ම බේරුවල ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 09ක්, පානදුර ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීන් වසමක් සහ කළුතර ග්‍රාම නිලධාරී වසම් 10ක් අද දිනයේදී හුදකලා බවින් ඉවත් කිරීමට කටයුතු කරන බව යුධ හමුදාපතිවරයා සදහන් කරයි.

(Aruna)