5 වසර ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව සිංහල මාධ්‍ය පිරිමි පාසල් අතුරින් කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුලත් කර ගැනීමේ ලකුණු සීමාව 193ක්. මහනුවර ධර්මරාජ විද්‍යාලයට මෙවර ශිෂ්‍යත්ව සමතුන් ඇතුලත් කර ගැනීමේ අවම ලකුණු සීමාව වන්නේ 192ක්.
සිංහල මාධ්‍ය කාන්තා පාසල් අතුරින් කොළඹ විශාඛා විද්‍යාලයට ඇතුලත් කර ගැනීමේ ලකුණු සීමාව දක්වා ඇත්තේ 194ක් ලෙසටයි. කොළඹ දේවී බාලිකා විද්‍යාලයට සිසුවියන් ඇතුලත් කර ගැනීමේ ලකුණු සීමාව 191ක්.






(Neth)