Tuesday, February 10, 2026
Follow Us
බන්ධනාගාර ආරක්ෂාවට හිටපු යුද හමුදා නිලධාරීන්

බන්ධනාගාරවල ආරක්ෂාව තර කිරීම සඳහා හිටපු යුද හමුදා නිලධාරීන්ගෙන් සැඳුම්ලත් විශේෂ කණ්ඩායමක් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත.

200 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මේ සඳහා අනියුක්ත කිරීමට සැලසුම් කර ඇති බව වැඩි දුරටත් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කර තිබේ.

බදුල්ල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා මේ බව සඳහන් කර ඇත.

(Aruna)