Tuesday, February 10, 2026
Follow Us
මෙරට කොවිඩ් මරණ 195 දක්වා ඉහළට

මෙරට 195වන කොවිඩ් මරණය ඊයේ(29) වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මීට සුළු වේලාවකට පෙර නිවේදනය කළේය.

එලෙස මියගොස් ඇත්තේ 45 හැවිරිදි වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංවිව සිටි පිරිමි පුද්ගලයෙකි.

හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර පෙරේදා (28) මියගොස් ඇත.

මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව සහ සංකූල වූ වගුගඩු ආසාදනයක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසීය.

(Aruna)