Tuesday, February 10, 2026
Follow Us
රෝග ලක්ෂණ නැති ආසාදිතයන් වෙනම මධ්‍යස්ථානයක

හඟුරන්කෙත ප්‍රදේශීය රෝහල කොවිඩ් ආසාදිතයන් රැඳවීම සඳහා රැඳවුම් මධ්‍යස්ථානයක් බවට පත්කර තිබෙනවා.

මේ අනුව මෙහි කොවිඩ් රෝගී නමුත් රෝගලක්ෂණ නොපෙන්වන ආසාදිතයන් රඳවා තැබීමට එම මධ්‍යස්ථානයට ඇතුළත් කරගන්නා බව රිකිල්ලගස්කඩ දිස්ත්‍රික් මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි නිශ්ශංක විජේවර්ධන මහතා සඳහන් කර තිබේ.

මේ අනුව සාමන්‍ය රෝගීන්ට’ හඟුරන්කෙත ප්‍රාදේශීය රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබා දෙන්නේ නැහැ.

(Aruna)