Tuesday, February 10, 2026
Follow Us
කොවිඩ් වෛරස ප්‍රභේදය වෙනස්වීම මෙරටදීත් සිදුවිය හැකි - වසංගත රෝග විද්‍යා අංශය කියයි

නව්‍ය කොරෝනා වෛරසයේ ප‍්‍රභේදය වෙනස් වීම එංගලන්තය හෝ යුරෝපයේ පමණක් සිදුවන තත්ත්වයක් නොවන බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

එහි ප‍්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර පැවසුවේ කිසියම් අයෙකුට වැළඳී ඇත්තේ කුමන වෛරස් ප‍්‍රභේදය ද යන්න කිසියම් අයෙකුගේ රෝග ලක්ෂණ අනුව හඳුනාගත නොහැකි බවයි.

(Neth)