Tuesday, February 10, 2026
Follow Us
අහඹු ඇන්ටිජන් පරීක්ෂණ වලින් ආසාදිතයින් 41ක් හඳුනා ගනී

බස්නාහිර පළාතෙන් පුද්ගලයින් පිටව යෑමේදී ඉකුත් සතිය තුළ සිදු කෙරුණු ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණවලින් කොවිඩ් ආසාදිතයින් 41 දෙනෙකු හඳුනාගෙන තිබේ.

බස්නාහිර පළාතෙන් පිටව යන පුද්ගලයින් සඳහා ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ සිදුකරනු ලබන ස්ථාන ගණන 11කි.

එහි ප්‍රධාන අරමුණ වන්නේ ආසාදිතයින් හඳුනාගැනීම සහ අනු කොවිඩ් පොකුරු බිහිවීම වැළැක්වීමය.

(Aruna)