Tuesday, February 10, 2026
Follow Us
නව වසර ආරම්භයේදී පාන් ඇතුළු බේකරි නිෂ්පාදන මිල ඉහළ යන ලකුණු

ලබන වසර ආරම්භයත් සමග සියළුම බේකරි නිෂ්පාදනවල මිල ඉහළ යා හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති එන් කේ ජයවර්ධන පැවසුවේ බේකරි නිෂ්පාදන සඳහා යොදාගන්නා අමුද්‍රව්‍ය මිල ඉහලයාම ඊට හේතු වන බවයි.

(Neth)