Wednesday, February 11, 2026
Follow Us
පල්ලියේ යාච්ඥා කරන්න ගිය 50 ක් නිරෝධායනයට

මුහුණු ආවරණ පවා නොමැතිව ගම්පොළ නගරයේ පල්ලියක යාච්ඥා කරමින් සිටි පනස් දෙනකු අතුරින් කොරෝනා ආසාදිතයකු හමුවී තිබේ.

ඒ සමග ඔවුන් සියලු දෙනා නිරෝධායනයට ලක් කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇත.

ගම්පොළ නාවලපිටිය මාර්ගය දෙපස සිටින පිරිස් මෙසේ නිරෝධායනය කර ඇත.

කොරෝනා අවදානම සමග සෞඛ්‍ය අංශ මගින් මෙම පල්ලිය තුළ ආගමික වතාවත් සිදුකිරීමට නියම කර ඇත්තේ 25 දෙනකුට පමණය.

 

(Aruna)