Wednesday, April 01, 2026
Follow Us
ඇහැලියගොඩ ප්‍රදේශයේත් ආසාදිතයන් සමුහයක්

නව ආසාදිතයන් 27 දෙනෙකු ඇහැළියගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් හඳුනාගෙන ඇත. එම ප්‍රදේශයෙන් මේ දක්වා වාර්තාවී ඇති ආසාදිතයන් ගණන 336ක් බවට පත්ව තිබෙනවා.

මේ ලෙස හඳුනාගත් ආසාදිතයන් අතර ඇහැළියගොඩ ඇඟලුම් ආයතනයක ආශ්‍රිතයන් සහ ඇහැළියගොඩ නගරයේ වෙළෙඳසැල් සේවකයෙකු මෙන්ම ඇහැළියගොඩ බදුවත්ත ප්‍රදේශයේ ලොතරැයි අලෙවිකළ කාන්තාවක්ද වන බව සෞඛ්‍ය අංශ සඳහන් කර තිබේ.

(Aruna)