Wednesday, February 11, 2026
Follow Us
විදෙස්ගතව සිට පැමිණ නිරෝධායනය අවසන් කළ අයට දැනුම්දීමක්

විදෙස්ගතව සිට පැමිණ මෙරට නිරෝධායනය අවසන් කළ අයට දැනුම් දීමක් සිදුකර තිබේ.

මේ අනුව නිරෝධායන කාලය අවසන් කළ පිරිසට 2021 ජනවාරි මස 16 වන දින දක්වා කටුනායක ගුවන්තොටුපොළේ තීරුබදු රහිත සාප්පු සංකීර්ණයෙන් භාණ්ඩ මිල දී ගැනීමේ අවස්ථාව ලබා දී ඇත.

ඒ අනුව 2020 සැප්තැම්බර් 1 වන දින සිට 2020 දෙසැම්බර් 16 තෙක් නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර ඇති ගුවන් මගීන්ට එම අවස්ථාව උදාවී ඇත.

(Aruna)