Wednesday, February 11, 2026
Follow Us
ගෙලිඔය වෙළඳසැල් වැසෙයි

කොවිඩ් ආසාදිතයන් 10 දෙනෙකු පමණ ගෙලිඔය නගරාශ්‍රිතව හඳුනා ගෙන තිබේ. එනිසා නගර සිමාවේ ඇති වෙළද සැල් අද (21) සිට දින 3 ක් වසා දැමිමට තීරණය කර ඇති බව ගෙලිඔය එක්සත් ජණාදර වෙළද සංගමයේ සභාපති එම් එස් එම් සිල්වා මහතා සඳහන් කර ඇත.

මෙම ක්‍රියාමාර්ගය ගැනීමට හේතුව ගෙලිඔය නගරයට පැමිනෙන ජනතාවගේ ආරක්ෂාව සඳහා බව පැවසෙනවා.

එසේම ආසාදිතයන් හමුවීම නිසා වසාදැමුන වෙළඳ සැල් සියලුම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රියාමාරග ගැනිමෙන් පසු ලබන බ්‍රහස්පතින්දා විවෘත කිරිමට බලාපොරොත්තු වන බවද පැවසෙනවා.

(Aruna)