Wednesday, February 11, 2026
Follow Us
මෝදර වැඩිහිටි නිවාසයක 95 දෙනෙකුගෙන් 45කට කොරෝනා

මෝදර. රජමල්වත්ත ප්‍රදේශයේ පිහිටි වැඩිහිටි නිවාසයක සිටින 95 දෙනෙකු අතරින් 45 දෙනෙකුටම කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇතැයි හඳුනාගත් බව කොළඹ මහ නගරසභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පවසයි.

ඔවුන් අතරින් රෝග ලක්ෂණ පෙන්නුම් කරන 06 දෙනෙකු මේ වනවිට රෝහල්ගත කර ඇති බවයි වෛද්‍ය රුවන් විජේමුණි මහතා සඳහන් කළේ.

(LNW)