Wednesday, February 11, 2026
Follow Us
කළුතර දෙදෙනෙකු ඇතුළු කොවිඩ් ආසාදිතයින් 5ක් මරුට. සමස්ත කොවිඩ් මරණ 165 දක්වා ඉහළට

තවත් කොවිඩ් - 19 වෛරස් ආසාදිතයින් පස් දෙනෙකුගේ පිළිබඳ මරණ තොරතුරු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (18) රාත්‍රියේ තහවුරු කර තිබේ.

කළුතර දිස්ත්‍රික්කයෙන් 2ක්, කොළඹ දිස්ත්‍රික්කයෙන් 2ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් එක් අයකු වශයෙන් එම මරණ සිදුව ඇත.

(LNW)