තවත් කොවිඩ් ආසාදිතයින් තිදෙනෙක් මරුට. මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 160 දක්වා ඉහළට තවත් කොවිඩ් - 19 වෛරස් ආසාදිතයින් තිදෙනෙකුගේ මරණ පිළිබඳ තොරතුරු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (16) රාත්‍රියේ තහවුරු කර තිබේ. (LNW)