Wednesday, February 11, 2026
Follow Us
කෑගල්ලේ “ධම්මික පැණිය” භාවිත කළ පොලිසියේ 14 දෙනෙකුට සුවවේ!

කොවිඩ්19 වෛරසය මර්ධනය කිරීම පිණිස කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිෂ්පාදනය කර ඇති දැනට “ධම්මික පැණිය” ලෙස ප්‍රචලිතව ඇති පැණිය ශ්‍රී ලංකා පොලිසියේ කොරෝනා ආසාදිත නිලධාරීන් 21 දෙනෙකුට ලබා දීමෙන් කරන ලද පරීක්ෂාවෙන් 14 දෙනකු පූර්ණ සුවය ලබා ඇති බව වාර්තාවේ. ඒ අනුව බන්ධනාගාර වල සිටින ආසාදිත රැඳවියන්ගෙන් කැමති අයට ලබාදී පරීක්ෂා කිරීමට කොරෝනා මර්ධන කාර්ය සාධක බලකාය තීරණය කර තිබේ.

ඒ අනුව ඉතා නුදුරේදීම තවත් රෝගීන් පිරිසකට “ධම්මික” පැණිය ලබාදී පරික්ෂා කිරීමට නියමිත බව වාර්තාවේ.

(Lanka Leads)