Wednesday, September 24, 2025
Follow Us
පෑලියගොඩ නව මැනිං වෙළඳපොල වැඩ ඇරඹීම ලබන සතියේ

ලබන සතියේ සඳුදා සිට පැලියගොඩ නව මැනිං වෙළඳපොල ආරම්භ කර එහි කටයුතු සිදුකරන ලෙස ජනාධිපති කාර්ය සධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. අරලියගහ මන්දිරයේ පැවති සාකච්ජාවකට එක් වෙමින් මේ බව සඳහන් කර තිබේ.

පැලියගොඩ මත්ස්‍ය වෙළඳ සංකීර්ණය වසාතැබීම සහ මැනිං වෙළඳ සංකීර්ණය වසා තැබීම මගින් ගොවීන්ගේ සහ ධීවරයන්ගේ ආර්ථිකයට සෘජුව බලපාන බවද බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කර ඇත.

(Aruna)