Wednesday, February 11, 2026
Follow Us
කොරෝනා වෛරසයට තවත් සාර්ථක ඖෂධ ක්‍රමයක් - වෛද්‍ය බුද්ධික විට්ටහච්චි හෙළිකරයි

කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා හෝමියෝපති ඖෂධ සාර්ථක පිළිතුරක් වන බව ශී‍්‍ර ලංකා හෝමියෝපති වෛද්‍ය සභාවේ උප සභාපති වෛද්‍ය බුද්ධික විට්ටහච්චි පවසනවා.

එම ඖෂධ විදේශ රටවල් රැසක ද පිළිගැනීමට ලක්ව ඇති බවයි වෛද්‍ය බුද්ධික විට්ටහච්චි වැඩිදුරටත් සඳහන් කළේ.

(Neth)