Wednesday, February 11, 2026
Follow Us
පෞද්ගලික රෝහලක සේවකයින් 14කට කොවිඩ්

නාරාහේන්පිට පිහිටි පෞද්ගලික රෝහලක සේවකයින් 14දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව වාර්තා වේ.

රෝහලේ පිරිසිදු කිරීමේ කටයුතුවල නිරත වන පෞද්ගලික ආයතනයකට අනුයුක්ත සේවක සේවිකාවන් 14 දෙනෙකුට මෙලෙස වෛරසය ආසාදනය වී ඇත.

අදාල රෝහලේ පිරිසිදු කිරීම් කළ එක් අයෙකු කොරෝනා ආසාදිත බවට හඳුනා ගැනීමෙන් පසු පළමුපෙළේ ආශ්‍රිතයන්ට සිදුකළ පී.සී.ආර් පරීක්ෂණවලදී මෙම පිරිස හඳුනා ගත් බව වාර්තා වේ.

(Aruna)