Wednesday, February 11, 2026
Follow Us
මෙරට ක්‍රිකට් වංශකතාව අලුත් කරන LPL අද හම්බන්තොටදී ඇරඹේ

මෙරට කි‍්‍රකට් වංශ කතාවට නව පරිච්ඡේයක් එක් කරමින් ලංකා ප‍්‍රීමියර් ලීග් හෙවත් එල් පී එල් කි‍්‍රකට් තරඟාවලිය අද ආරම්භ වනවා.

ඒ, හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේදීයි.

තරඟාවලිය සමාරම්භ කරමින් ඇන්ජෙලෝ මැතිව්ස් නායකත්වය දරණ කලම්බෝ කිංග්ස් සහ කුසල් ජනිත් පෙරේරා මෙහෙයවන කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම් අද රාත‍්‍රියේ තරඟ වැදීමට නියමිතයි.

(Neth)