Wednesday, February 11, 2026
Follow Us
මහනුවර නගරයේ පාසල් වැසේ

මහනුවර නගර සීමාවේ සියළු පාසල් හෙට(26) සිට සතියක කාලයක් වසා තැබෙන බව කලාප අධ්‍යක්ෂකවරයා සඳහන් කරයි.

නගර සභාවෙන් කොරෝනා ආසාදිතයින් පිරිසක් හමුවීමත් සමඟ මෙම පියවර ගත් බව ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

(Aruna)