Wednesday, February 11, 2026
Follow Us
ශානි අබේසේකරට කොරෝනා

මේ වන විට බන්ධනාගාරගතව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තොරතුරු වාර්තා වේ.

මහර බන්ධනාගාරයේ රඳවා සිටියදී ඔහුට වෛරසය වැළඳී ඇති බව වාර්තා වේ.

ශානි අබේසේකර මහතා ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීමේ චෝදනා මත පසුගියදා අත්අඩංගුවටගත් අතර ඒ සම්බන්ධ විමර්ශන ක්‍රියාත්මක වෙමින් පවතී.

(Aruna)