Wednesday, February 11, 2026
Follow Us
කුරුණෑගල පාසලක් වැසෙයි

වෙන්නප්පුව අධ්‍යාපන කොට්ඨාසයට අයත් වෑකඩ මහා විද්‍යාලය අද (24) සිට ලබන සිකුරාදා දක්වා වසා දැමීමට තීරණය කර තිබේ.

මෙලස වසා දැමීමට තීරණය කර ඇත්තේ කුරුණෑගල ප්‍රධාන තැපැල් කාර්යාලයේ කොවිඩ් ආසාදිතයකු හමුවී ඇති අතර ඔහුගේ ආශ්‍රිතයකු ලෙස හඳුනා ගත් ගුරුමහතකුගේ PCR පරක්ෂණ වාර්තා ලැබෙන තුරු මෙලෙස පාසල වසා දමා තිබේ.

PCR පර්ක්ෂණය සිදුකරන ලද ගුරුමහතා ඊයේ දින (23) පාසල්ට පැමිණ තිබීම නිසා පාසල වසාදමා තිබේ.

(Aruna)