කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 1000 ඉක්මවා ගොස් තිබේ.
ඊයේ (23) පස්වරුව වනවිට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ සමස්ත පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 1039ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ.
ඒ අතර පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් 238 දෙනෙක් වෙති.
(LNW)