Saturday, November 15, 2025
Follow Us
කොරෝනාව මඩින එන්නත් ලක්ෂ 42ක් ශී‍්‍ර ලංකාවට

කොරෝනා වෛරසය මර්දනය කිරීම සදහා යම් එන්නතක් නිර්දේශ කලහොත් එම එන්නත් ලක්‍ෂ 42 ක් පළමුව මෙරටට ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟ වී තිබෙනවා. රජයේ ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වෛද්‍ය ප‍්‍රසන්න ගුණසේන නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ ඒ සදහා අවශ්‍ය මූලික කටයුතු මේ වනවිටත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සකසා ඇති බවයි.

(Neth)