Thursday, October 23, 2025
Follow Us
සියලු බන්ධනාගාරවල ආරක්ෂාව තර කෙරේ

සියලූ බන්ධනාගාරවල ආරක්ෂාව තර කර තිබෙනවා. ඉකුත් දින කිහිපයේ බන්ධනාගාර කිහිපයක හට ගැනුණු නොසන්සුන්කාරි ත්ත්වයන් හේතුවෙන් මෙම තීරණය ගත් බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.

කළුතර, බෝගම්බර, වැලිකඩ හා මැගසින් බන්ධනාගාර වල රැඳවියන් පිරිසක් විරෝධතාවල නිරත වීම හේතුවෙන් එම උණුසුම් තත්ත්වයන් හටගත්තා. කෙසේවෙතත් එම සියළු රැදවියන් අදාළ විරෝධතා මේ වනවිට අවසන් කර තිබෙනවා.

(Aruna)