Monday, September 28, 2026
Follow Us
දුම්රිය මගීන්ට පණිවුඩයක්

ඉදිරි සති අන්තයේදී එනම් හෙට (21) හා අනිද්දා (22) යන දෙදින තුළ කිසිදු මගී දුම්රියක් ධාවනය නොවන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය දැනුම් දෙයි.

(Aruna)