වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී වෛද්‍ය සුදත් සමරවීර මහතා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් කොවිඩ්19 වෛරසය මලාපවහන පද්ධති තුළ පවතින බව පවසා සිටියේය.
තවද ඒ මහතා පෙන්වා දෙන්නේ කොවිඩ්19 වෛරසය ආසාදිතයන් විසින් තම සිරුරෙන් පිට කරන ද්‍රව්‍ය ජල පද්ධතිවලට යම්කිසි ආකාරයකින් එකතු වීමේ හැකියාවක්ද තිබෙන බවයි.
නමුත් වෛද්‍ය සුදත් සමරවීර මහතා අවධාරණය කරන්නේ මෙම වෛරසය හැසිරීම සම්බන්ධයෙන් තවදුරටත් පවතින්නේ අධ්‍යයන මට්ටමේ නිසා අද පිළිගන්නා කාරණා හෙට දිනයේ දී වෙනස් විය හැකි බවයි
(Lanka Leads)