Saturday, November 15, 2025
Follow Us
පොලීසියේ 825කට කොරෝනා

කොවිඩ්-19 වෛරසය ආසාදිත පොලිස් නිලධාරීන්ගේ සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයින් ඇතුළුව 825දෙනෙකුට වෛසරය ආසාදනය වී ඇති බවයි.

මෙලෙස වෛරසය ආසාදනය වූ අය අතර පොලිස් නිලධාරීන් 628දෙනෙකු ද වේ.

(Aruna)