Thursday, February 12, 2026
Follow Us
ළමා රෝහලේ වෛද්‍යවරු 05ක් ඇතුලු 21කට කොරෝනා.

මේ වනවිට රෝහල ආශ්‍රයෙන් හඳුනාගෙන ඇති ආසාදිතයන් 60ක් දක්වා ඉහල ගොස් ඇති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසුරිය මහතා සඳහන් කරනවා.

ඔහු වැඩි දුරටත් සඳහන් කරන්නේ වාර්තා වූ රෝගීන් කිසිවෙක් රෝහල තුළින් ආසාදනය වු බවට වාර්තා නොවන බව සහ සෑම පුද්ගලයෙක්ම පාහේ බාහිර සමාජය තුළින් ආසාදිත බවට හඳුනා ගෙන ඇති බවයි.

එසේම ඒ ආශ්‍රයෙන් නිරෝධායනය වූ පිරිස 80ක පමණ ප්‍රමාණයක් බවත් පැවසෙනවා.

(Lanka LEads)