Thursday, February 12, 2026
Follow Us
කල් ඉකුත්වූ රියදුරු බලපත්‍ර වලට සහන ලැබෙන හැටි

කල් ඉකුත්වූ රියදුරු බලපත්‍ර සම්බන්ධයෙන් තෙමසක සහන කාලයක් ලබාදීමට තීරණය කර ඇත. ඒ බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සඳහන් කර තිබේ.

මේ අනුව දෙසැම්බර් 31 දක්වා කල් ඉකුත් වන රියදුරු බලපත්‍ර සඳහා’ සහන කාලයක් හිමිවනු ඇති. සහන කලයක් දී තිබුනද ප්‍රාදේශීය කාර්යාල මඟින් රියදුරු බලපත්‍ර අලුත් කර ගැනීමේ හැකියාව පවතින බවද ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

(Aruna)