Thursday, February 12, 2026
Follow Us
42 වන කොරෝනා මරණය

පානදුර ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු පොලිස් රෝහලට ඇතුළත් කරන විට මියගොස් සිට ඇත.

පශ්චාත් මරණ පරීක්ෂණයේ දී මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් සිදු වූ හෘදයාබාධයකි.

ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් මිය ගිය මුළු රෝගීන් සංඛ්‍යාව 42 බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා දන්වයි.

(Lanka Leads)