Thursday, February 12, 2026
Follow Us
කොවිඩ්19 වෛරසය ආසාදනය හේතුවෙන් මිය යන ඉස්ලාම් භක්තිකයන්ගේ දේහයන් ආදාහනය භූමදානය කිරීමට අවසර

කොවිඩ්19 වෛරසය ආසාදනය හේතුවෙන් මිය යන ඉස්ලාම් භක්තිකයන්ගේ දේහයන් ආදාහනය නොකර භූමදානය කිරීම සඳහා රජයේ අවසරය ලැබුණු බව සිලෝන් තවුහිත් ජමාත් සංවිධානය ප්‍රකාශ කර සිටී.

එසේ ඉස්ලාම් භක්තිකයන්ගේ හඬට කන් දුන් ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතාට, අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාට, අධිකරණ ඇමති අලි සබ්රි මහතාට තම සංවිධානයේ ස්තුතිය පල කරමින් යොමු කරන ලද ලිපිය මාධ්‍යය වෙතද යොමු කර තිබේ.

(Lanka Leads)