උත්සව සමය හේතුවෙන් අද මධ්‍යම රාත්‍රීෙය් සිට (11) සිට එළැඹෙන 18 වැනිදා දක්වා පෙට්‍රල් වාහන සඳහා ඉන්ධන නිකුත්කිරීමේ දී 'QR' ක්‍රමවේදය සැලකිල්ලට නොගන්නා බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ රාජකරුණා මහතා පවසයි.
කෙසේ නමුත් ඔත්තේ ඉරට්ටේ සැලකිල්ලට ගන්නා බව ද ඔහු වැඩිදුටත් සඳහන් කළේය.