Tuesday, January 27, 2026
Follow Us
ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සේවයේ නවක පත්වීම් ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සේවයේ නවත පශු වෛද්‍ය නිලධාරීන්, පර්යේෂණ සහකාර හා පශු සම්පත් සංවර්ධන නිලධාරීන් වෙත පත්වීම් ලිපි සහ සේවා අනුයුක්ත ලිපි ප්‍රදානය කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (26) අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේදී පැවැත්විණ.

මෙහිදී පශු වෛද්‍යවරු 23 දෙනෙකු, පර්යේෂණ සහකාර නිලධාරීන් 04 දෙනෙකු සහ පශු සම්පත් සංවර්ධන නිලධාරීන් 11 දෙනෙකු සඳහා පත්වීම් ප්‍රදානය කෙරිණි.