Monday, January 26, 2026
Follow Us
රන් අවුන්සයක මිල ඉතිහාසයේ පළමුවරට අමෙරිකානු ඩොලර් 5,000 සීමාව ඉක්මවයි

ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල ඉතිහාසයේ පළමුවරට අමෙරිකානු ඩොලර් 5,000 සීමාව ඉක්මවා ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම රන් මිල මෙම වසර අග වන විට ඩොලර් 5,500ද ඉක්මවා යනු ඇති බවද විශේෂඥයින්ගේ මතයි.

එමෙන්ම රිදී අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 100 ඉක්මවා ගොස් ඇති අතර පැලේඩියම් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 2,000 ඉක්මවා ගොස් ඇතැයිද වාර්තා වේ.