Saturday, July 04, 2026
Follow Us
සුවය ලැබු කොරෝනා ආසාදිතයින් 891 දක්වා ඉහළට

තවත් කොරෝනා ආසාදිතයින් 33දෙනෙකු සුවය ලබා පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශය පවසයි.

අනුව මෙරට වෛරසය ආසාදිත පුද්ගලයින් 891 දෙනෙකු පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත.

මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 1801ක් වන අතර තවත් රෝගීන් 899 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි.

(Aruna)